ඊ යේ (08) එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෘත්තිය සමිති රැස්වීමේදී රැස්වීමේ දී සිදු වූ කඩාකප්පල්කාරී ක්‍රියාව එජාප...
ඊයේ (08) එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෘත්තිය සමිති රැස්වීමේදී රැස්වීමේ දී සිදු වූ කඩාකප්පල්කාරී ක්‍රියාව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කුමන්ත්‍රණයක් නොවන බව එජාප උප නායක රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
කරුණානායක මහතා සඳහන් කරන්නේ එවැනි කුමන්ත්‍රණයක් කිරීමට තරම් සජිත් ප්‍රේමදාස මහතා දක්ෂයකු නොවන බවය.
සිරිකොත නිතරම උණුසුම් ස්ථානයක් බවත් එය අන් පක්ෂ මූලස්ථාන මෙන් මැලවුණු ස්ථානයක් නොවන බවද කරුණානායක මහතා පෙන්වා දෙයි.
ඒෂියන් මිරර්

COMMENTS