දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පියාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා ජීවන් අත්සන් තබයි
Homeප්‍රවෘත්ති

පියාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා ජීවන් අත්සන් තබයි

PropellerAds

අ භාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් විසින් ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා  කොටගල පි...

සීමානිර්ණ වාර්තාව 17දා ගැසට්පත්‍රයට
දේශපාලන පත්වීමකින් නීතිඥවරයෙකු මහාධිකරණ විනිසුරු ධුරයට
ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට‍
භාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් විසින් ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා  කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට ඊයේ (04) අත්සන් තැබුවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට සිටි අතර ඔහුගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා මෙලෙස ජීවන් තොණ්ඩමාන් මහතා අත්සන් කරනු ලැබුවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් හා නීතිඥ මඩුල්ලක් ඉදිරියේ ජීවන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් තබන ලද අතර එම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරුන්වන ඒ. පී. ශක්තිවේල්, මරදපාණ්ඩි රාමේෂ්වරන්, නීතිඥ පී. රාජතුරෙයි ඇතුළු තොණ්ඩමාන් පවුලේ සාමාජිකයෝ පිරිසක්ද එක්ව සිටියා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පියාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා ජීවන් අත්සන් තබයි
පියාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා ජීවන් අත්සන් තබයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBPwV3UIbc2epM2fRopRgz9ZmiHXhDI10jKWatP6O6IK5NTN75v3Vu-M7-PX6xIxAFoycR9dLJVydFBoL6n3HZGkNwPkF4OAtkzit6gB8Ds-cn-vW8n6cuFIzTFAXMibM-VYNwYL4ylbM/s320/b425f1508b0e3807858385ded50280721aaa0b64.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBPwV3UIbc2epM2fRopRgz9ZmiHXhDI10jKWatP6O6IK5NTN75v3Vu-M7-PX6xIxAFoycR9dLJVydFBoL6n3HZGkNwPkF4OAtkzit6gB8Ds-cn-vW8n6cuFIzTFAXMibM-VYNwYL4ylbM/s72-c/b425f1508b0e3807858385ded50280721aaa0b64.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy