කො ළඹ නිදහස් චතුරස්‍රය අසල තිබියදී වෙඩි වැදුණු මළ සිරුරක් අද (12) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මියගොස් තිබෙන්නේ රාජගිරිය උද්‍යා...
කොළඹ නිදහස් චතුරස්‍රය අසල තිබියදී වෙඩි වැදුණු මළ සිරුරක් අද (12) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මියගොස් තිබෙන්නේ රාජගිරිය උද්‍යාන පාරේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.
මළ සිරුර සමග මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙය ඝාතනයක්ද, නැතහොත් සියදිවි නසා ගැනීමක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මළ සිරුර සමග මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙය ඝාතනයක්ද, නැතහොත් සියදිවි නසා ගැනීමක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

COMMENTS