ඊ යේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරොනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී ඇත. එම පිරිස ද සමඟින් ද මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණ...
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරොනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී ඇත.
එම පිරිස ද සමඟින් ද මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2014 දක්වා ඉහල යයි.
වාර්තා වූ නව ආසාදිතයන් සිව්දෙනාම පාකිස්තානයේ සිට මෙරටට පැමිණ නිරෝධනයට ලක් කර සිටි අය වෙයි.
වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කළේය.

COMMENTS