මාර්තු මාසය ආරමිභයේ සිට මැයි මාසයේ අවසානය දක්වා ගෘහස්ථ විදුලි බිල ගණනය කොට ඇත්තේ ඒ කාලසීමාව තුල භාවිතා කල මුලු ඒකක ගණන තුනෙන් බෙදා එන ඒකක ග...
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ මෙම මාස තුනේ බොහෝ නිවෙස් වල සමාජිකයින් නිවෙස් තුළම රැදිම නිසා වැඩි විදුලි පරිභෝජනයක් සිදු කිරිම නිසා බිල්පත් අයකිරිම ඉහල ගොස් තිබිම නිසා ඇතැමි පාර්ශව මෙ පිළිබද රජයට චෝදනා කලද විදුලිබිල ගණනය කොට ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවෙිදයකට අනුව බවයි.
තවද පසුගිය මාස 3ක කාලසීමාව තුළ විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන 200 ක ලාභයක් උපයා ඇති බව ඇමතිවරයා පැවසීය.
මෙ දින වල ක්‍රියාත්මක මැතිවරන ප්‍රචාරන කටයුතු ගැන අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ හමිබන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුනේ ඇතැමි අපේක්ශකයින් ජනහමු වලදි අගමැති මහින්ද හැර නොගිය අයට පමනක් මනාප ලබාදෙන ලෙස පවසන බවයි.
මෙලෙස පවසන ඇතැමුන් ගියවරද පාර්ලිමෙන්තුවට තේරීපත් යේ නාමල් රාජපක්ශ මැතිතුමන්ට ඇති පිලිගැනිම හා ජනප්‍රියත්වය මත යැපෙමින් බව ඇමතිවරයා පැවසිය.
එබැවින් කවුරුන් කුමන දේ පැවසුවද ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයා ගේ ජයග්‍රහනය වෙනුවෙන් සුවිශේෂි කැපවීමක් කල තමාව ජනතාව විසින් හමිබන්තොට මනාප ලැයිස්තුවෙ අංක එකට ඔසවා තැබිම නියත බව ඇමතිවරයා තම අදහස් දැක්වීම අවසන් කරමින් පැවසීය.
ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයේ(20) තංගල්ල ආසන්නයේ ශ්‍රිලනිප යොවුන් බලමුලුව තරුන සමිමෙිලනය අමතමිනි.
– repoter
COMMENTS