දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ජනාධිපතියි - හරීන් තවත් හෙලිදරවුවක
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ජනාධිපතියි - හරීන් තවත් හෙලිදරවුවක

PropellerAds

පා ස්කු ප්‍රහාරය පිටිපස්සේ මේ ආණ්ඩුව හිටියා වෙන්න පුළුවන් කියන එක ගැන මගේ සැකයක් තිබෙනවා. 21 වැනිදා බෝම්බ ගහන්නේ. 27 වැනිදා එක් නාලිකාවක් ග...

අසූචි පොහොර සමාගමයි ලංකා ආණ්ඩුවේ පොහොර සමාගම් 2ක එකගතාවයකට එයි! නඩු ඉවරයි! බඩු එනවා!
චීන ණය උගුලේ ලංකාව හිර කළ හැටි විජයදාස චීන ජනපතිට එකින් එක කියා දෙයි! චීනයට වංචනිකව දුන් සියල්ල යළි පවරා ගන්නා බව කියමින් පිටු 6ක ලියුමක් යවයි!
කයිවාරු හකුළාගෙන විමල් පසුබසී – මාධ්‍යයට උත්තර නොදීම මාරුවෙයි ! (VIDEO)
පාස්කු ප්‍රහාරය පිටිපස්සේ මේ ආණ්ඩුව හිටියා වෙන්න පුළුවන් කියන එක ගැන මගේ සැකයක් තිබෙනවා. 21 වැනිදා බෝම්බ ගහන්නේ. 27 වැනිදා එක් නාලිකාවක් ගෝඨාභය රාජපක්ෂව සජීවි වැඩසටහනකට ගෙන්වනවා. රට අනතුරේ. රට භාරගන්න කැමැතිද අහනවා. ඔවු මම සූදානම් කියනවා. ගේම් එක කොහොමද. ඊට පස්සේ ප්ලෑන් කරපු හැටි කොහොමද. රටේ ප්‍රශ්න ඇති කරපු හැටි කොහොමද. වෙච්ච විනාශය කොහොමද. මාධ්‍යවලින් ගහපු ගැහිල්ල කොහොමද යැයි බදුල්ල දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි.

හරින් ප්‍රනාන්දු මෙසේ පැවසූයේ සමඟි ජන බලවේගයේ තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ (25) පස්වරුවේ සහභාගි වෙමිනි.

මම ගණන් හදල පෙන්නලා කිව්වා සියයට පනස්දෙකක් ගොඨාභය රාජපක්ෂ ගත්තා. සජිත් ප්‍රේමදාස මහත්තයා සියයට හතළිස් දෙකක් ගත්තා. සියයට පහයි ගෝඨාගේ ගොඩෙන් සජිත් ගොඩට යන්න තිබුණේ. එහෙම වුණානම් දෙවැනි මනාපය බලන්න ඕනෑ. ජේවීපී එක දෙවැනි මනාපය ගැහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මේක යටපත් කරන්නයි රනිල් මහත්තයා අගමැති කතාව කිව්වේ. ඒක යටපත් කරන්නයි පාස්කු ප්‍රශ්නය ගෙනාවේ. මගේ ප්‍රතිපත්තිය තුළ මට බොරු කියන්න බැහැ.

මට කාදිනල් හිමිපානන් එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාධ්‍ය නාලිකා එක්ක ප්‍රශ්නයක් තිබෙනවා. කරුණා අම්මාන් කියනවා හමුදාවේ තුන්දාහක් මැරුවා කියලා. මෙයාව හෙට අනිද්දාට සීඅයිඩීයට ගෙනියනවා කියල කලින් මම කිව්වා වගේම වුණා. ඡන්දෙට සති දෙකක් තියලා මෙයාව ඇතුළට දානවා. බන්ධනාගාරයෙ ඇතුළේ ෆ්‍රිජ්, ඇඳවල්, ටෙලිෆෝන් තිබෙනවා. සති දෙකකට ඇතුළට දාල තියෙනවා. උතුරේ දෙමළ මිනිස්සු හිතනවා කරුණා අපි වෙනුවෙන් හිරේ ගියේ. ඒ නිසා කරුණාව බේරගන්න අපි ඡන්දෙ දෙන්න ඕනෑ කියලා. මෙන්න ඡන්ද කෙරුවාව.

අපි සමඟි ජනබලවේගය හැදුවේ ඕනෑම කෙනෙකුට මේක ඇතුළට එන්න පුළුවන් විදියටයි. මේ රටේ තිබෙන අසාධාරණය අයුක්තිය දකින්නයි.

මේ දේශපාලනයේ තව කීප දෙනෙක් යන්න ඉන්නවා. සරත් ෆොන්සේකා මහත්තයාට ෂොට් එක දෙන්න යන්න ඉන්නේ. කිසිම හේතුවක් නිසා නෙවෙයි. දේශපාලනය අවංකවම කරපු නිසායි.

පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනෑ මෛත්‍රිපාල සිරිසේන මහත්තයායි. මම බය නැතුව කියනවා. එතුමා තමයි එවකට හිටපු විධායක ජනාධිපති. සේනාධිනායක. පොලිසිය, බුද්ධි අංශය, ආමි එක සියල්ලම එයාගේ යටතේයි.

සජිත් මහත්තයාට දිනන්න දුන්නේ නැත්තේ අලියායි. හැබැයි අලියා අයිති අපිටයි. හැබැයි දැන් ඉන්න ඇත් ගොව්වා මෙන්ටල් කෙනෙක්. ඇත් ගොව්වා මාරු කරගන්නම ඕන. සජිත් මහත්තයාගේ අඩුපාඩුවක් තිබෙනවා කියලා හිතන්නවත් එපා යැයිද සඳහන් කර සිටියේය.

– ADA


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ජනාධිපතියි - හරීන් තවත් හෙලිදරවුවක
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ජනාධිපතියි - හරීන් තවත් හෙලිදරවුවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheL2seWsXWfbYTZrTajp3a8OXSP8L1VrXgICUCr1gwxplXgcPmXBNPZjbeNrwwCQdzredAgb0PMRiwh3pYLD8SdoIhZUHRzsEeKrEhYShi4GC11_sSMg4z7ONIT1sIjgjFNSR_ra0PCdY/s320/harin-fonando.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheL2seWsXWfbYTZrTajp3a8OXSP8L1VrXgICUCr1gwxplXgcPmXBNPZjbeNrwwCQdzredAgb0PMRiwh3pYLD8SdoIhZUHRzsEeKrEhYShi4GC11_sSMg4z7ONIT1sIjgjFNSR_ra0PCdY/s72-c/harin-fonando.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_355.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_355.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy