එ ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රටේ ජනතාව බලය ලබා නොදෙන බව සමගි ජන බලවේගය අපේක්ෂක හිට...
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රටේ ජනතාව බලය ලබා නොදෙන බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
එන මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවන බවත් එතැන් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිනු ඇත්තේ විලියම් ගොපල්ලව ජනාධිපති මෙන් යයිද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් රට ජාතිවාදීව බෙඳී ගිය බවත් ඒ සඳහා හිටපු ජනාධිපති පමණක් නොව ඊළඟට පැමිණි ජනාධිපති ද වගකිව යුතුව ඇති වෙල්ගම මහතා සඳහන් කළේය.
නිදාසිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අවදි වූයේ සහරාන් බෝම්බෙන් පසුව බවත් ඒ අනුව කල්පනා කර බලන විට කුමන්ත්‍රණය කාගේදැයි පැහැදිලිව තේරුම් ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS