කො ළඹ 7 නිදහස් චතුරස‍්‍රයේදී මල සිරුර හමු වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරියෙකු වන රජීව් ජයවීර මහතාගේ මරණය සැලසුම් කල මිනීමරුමක් යයි සැක ...
කොළඹ 7 නිදහස් චතුරස‍්‍රයේදී මල සිරුර හමු වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරියෙකු වන රජීව් ජයවීර මහතාගේ මරණය සැලසුම් කල මිනීමරුමක් යයි සැක සහිත බව සමගි ජනබලවේගයේ අපේක්ෂක තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. සියදිවි නසාගන්නා පුද්ගලයන් වෙඩි තබා ගන්නේ හිසට බවත් මෙම මල සිරුරේ වෙඩි තබාගෙන තිබුනේ කටට වීමත් දැඩි සැක සහිත බවද ඔහු පැවසීය.
මල සිරුරු සොයාගත් ආසන්න කාලයේදී නිදහස් චතුරශ්‍රයේ ආසන්නයේ පිහිටි සියලු කැමරා පද්ධති අක්‍රීය වී තිබීම තවත් සැක සහිත බව ද ඔහු සදහන් කලේය.
ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS