දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනාවලට පෙත්තක් හෝ එන්නතක් සොයා ගත්තොත් මැතිවරණය ජූනි 20 පවත්වනවා.. නැතොක් පරක්කු වෙනවා - මැ.කො
Homeප්‍රවෘත්ති

කොරෝනාවලට පෙත්තක් හෝ එන්නතක් සොයා ගත්තොත් මැතිවරණය ජූනි 20 පවත්වනවා.. නැතොක් පරක්කු වෙනවා - මැ.කො

PropellerAds

කො රෝනා වෛරස සදහා බෙහෙත් පෙත්තක් හෝ එන්නතක් සොයා ගතහොත් ජූනි 20 වෙනිදා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්...

15 වන කොරෝනා මරණය වාර්තා වෙයි !
15 වන කොරෝනා මරණය වාර්තා වෙයි !
“විමල් සහ ගම්මන්පිල පාර්ලිමෙන්තුවේ සිටිනවාට වඩා බැසිල් පාර්ලිමේන්තුවේ සිටීම සුළු ජාතීන්ට සහනයක්” -ද්විත්ව පුරවැසි භාවයට පක්ෂව ඡන්දය දුන් බදියුදීන්ගේ මන්ත්‍රී කියයි
කොරෝනා වෛරස සදහා බෙහෙත් පෙත්තක් හෝ එන්නතක් සොයා ගතහොත් ජූනි 20 වෙනිදා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ කිසිදු කොරෝනා රෝගියෙක් නැති බවත් කිසිවෙකු කොරෝනා නිසා මිය යන්නේ නැති බවටත් සහතිකයක් දිය හැකිනම් මැතිවරණය පෙර පරිදිම පෙර නම් කළ දිනයට පැවැත්විය හැකි බවද ඔහු පැවසීය.

එසේ නොවන තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වීමේ දී සෞඛ්‍ය නිර්දේශයන් අනුව පැවැත්වීමට සිදුවීම නිසා යම් කාලයක් ගතවන බවද ඔහු සඳහන් කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනාවලට පෙත්තක් හෝ එන්නතක් සොයා ගත්තොත් මැතිවරණය ජූනි 20 පවත්වනවා.. නැතොක් පරක්කු වෙනවා - මැ.කො
කොරෝනාවලට පෙත්තක් හෝ එන්නතක් සොයා ගත්තොත් මැතිවරණය ජූනි 20 පවත්වනවා.. නැතොක් පරක්කු වෙනවා - මැ.කො
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhc5imkFnJ272DFH_EbFBU8iIncibIRiSm0lmvUDNA4zCc2N24MywCVqxDoJiWVLFQi-6gb1SsGPGXHkEXNrBSg81R8-ozS3UtI9LboQmOS6GhmU3jUJZ6RPxMY2WCGEMKxKD_4ay3Zd2E/s320/mahinda-de.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhc5imkFnJ272DFH_EbFBU8iIncibIRiSm0lmvUDNA4zCc2N24MywCVqxDoJiWVLFQi-6gb1SsGPGXHkEXNrBSg81R8-ozS3UtI9LboQmOS6GhmU3jUJZ6RPxMY2WCGEMKxKD_4ay3Zd2E/s72-c/mahinda-de.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/20_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/20_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy