දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2011 ෆයිනල් පාවා දීම : අරවින්ද තවත් කට නොවසයි.. රහස් රැසක් හෙළි කරයි.. ICC යට සාක්‍ෂි දෙයි..
Homeප්‍රවෘත්ති

2011 ෆයිනල් පාවා දීම : අරවින්ද තවත් කට නොවසයි.. රහස් රැසක් හෙළි කරයි.. ICC යට සාක්‍ෂි දෙයි..

PropellerAds

2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ගැන ඉන්දීය ක...

රනිල් සහ සජිත් නායකත්ව දරන අලුත් සන්ධාන දෙකක්… සාකච්ඡා ඇරඹෙයි!
“දත, කට මදින්නේ නැති කාලකණ්ණි ටික මේක කෑවා” – සංචාරක කර්මාන්තය වැටුණු හේතුව සනත් හෙළි කරයි
අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර!
2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි තමන් ඉල්ලා සිටින බව එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කල අරවින්ද සිල්වා මහතා සඳහන් කරයි.

තවදුරටත් මෙම සිදුවීම ගැන තමන් කට වහගෙන නොසිටින බවට තීරණය කළ බවත් හිටපු ක්‍රීඩා ඇමති වරයාට මෙම ප්‍රකාශය කිරීමට වසර 09ක් ගත කිරීම ගැන තමන් පුදුම වන බවත් ඔහු පැවසීය.

හිටපු ඇමතිවරයා විසින් එල්ල කරන ලද චෝදනාව ඉරපතල එකක් බවත් ඒ ගැන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය වහා විමර්ශණයක් ආරම්භ කල යුතු බවත් එවන් පරීක්‍ෂණයකදී රහස් රැසක් හෙලි කරන්නට තමන් සූදානම් බවත් ඔහු සදහන් කලේය.

ස්වර්ණවාහිනිය සමගින් ඔහු මෙම අදහස් පල කලේය.



aravinda de silva top batting
aravinda de silva cars
aravinda de silva ferrari
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2011 ෆයිනල් පාවා දීම : අරවින්ද තවත් කට නොවසයි.. රහස් රැසක් හෙළි කරයි.. ICC යට සාක්‍ෂි දෙයි..
2011 ෆයිනල් පාවා දීම : අරවින්ද තවත් කට නොවසයි.. රහස් රැසක් හෙළි කරයි.. ICC යට සාක්‍ෂි දෙයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgev_HNx2AwYtn_k-JOHQQr2wt5L6dIByaAIAvHMCaV1aRyXXiMwpcGAyKdBAC8b1Sg9TRKh3pDfQawcrH_lV3C9dQgSpy1WjYUOuAp32Eo0Z2VWpbrdO0YecpYQN3IJuopSbqzJRqIN1A/s320/mahindananda-cricket.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgev_HNx2AwYtn_k-JOHQQr2wt5L6dIByaAIAvHMCaV1aRyXXiMwpcGAyKdBAC8b1Sg9TRKh3pDfQawcrH_lV3C9dQgSpy1WjYUOuAp32Eo0Z2VWpbrdO0YecpYQN3IJuopSbqzJRqIN1A/s72-c/mahindananda-cricket.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/2011-icc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/2011-icc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy