දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොවක් දණ ගැස්වූ කොරෝනා ශ‍්‍රී ලංකා බුද්ධි අංශ ග‍්‍රහණයේ.. මෝසාඩ් පරදමින් කොරෝනා මැඩලූ විස්මිත බුද්ධි මෙහෙයුම මෙන්න - (video)
Homeප්‍රවෘත්ති

ලොවක් දණ ගැස්වූ කොරෝනා ශ‍්‍රී ලංකා බුද්ධි අංශ ග‍්‍රහණයේ.. මෝසාඩ් පරදමින් කොරෝනා මැඩලූ විස්මිත බුද්ධි මෙහෙයුම මෙන්න - (video)

PropellerAds

මෙ රට තුළ කොරෝනා පොකුරු සියල්ල හඳුනාගෙන සිටින බව රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා සඳහන් කරයි. කොරෝනා ආසාදිතයන් සහ ...

සංදීප් අනතුරට ලක් කිරීම - රිමාන්ඩ් කළ පාඨලී පසුගිය රජය මන්ත්‍රීවරුන් සිර ගත කළ මැදිරියේම රඳවයි !
ජනපති නොදන්වා නාරාහෙන්පිට ආර්ථිකයට පනී.. මුදලාලිගේ පුටුවේ ඉදගෙන නිලධාරින්ට අමතයි !
'රනිල්ට බෝම්බ ගසා මරා දමනවා' - සජිත් පිල ප‍්‍රසිද්ධියේ කියයි
මෙරට තුළ කොරෝනා පොකුරු සියල්ල හඳුනාගෙන සිටින බව රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ සියලු ආශ්‍රිතයන් සම්බන්ධ සියලු තොරතුරු බුද්ධි අංශය සතුව පවතින බවද ඔහු පැවසීය.
කොරෝනා වෛරසය මේ වන විට සම්පූර්ණයෙන් තම ග‍්‍රහණයට පාලනයට නතු කරගෙන ඇති බවත් පැවසූ ඔහු ඉදිරියේ දී රට යම් පමණක විවෘත කිරීමෙන් පසුවද මතුවන පොකුරු සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට රටපුරා බුද්ධි අංශ සූදානම්ව ඇති බවත් කියා සිටියේය.

යම් හෙයකින් මෙරට ක්‍රියාත්මක වූ නිරෝධාන ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවූයේ නම් කොරෝනා ව්‍යාප්තිය රට පුරා සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

කොරෝනා පාලනය කිරීම සදහා මෙවන් ක‍්‍රියාවලියත් සිදුවූයේ මුළු ලෝකයෙන්ම ශ්‍රී ලංකාවේ සහ ඊශ්‍රායල මෝසාඩ් ඔත්තු සේවය විසින් පමණක් යයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවද මෙරටටම ආවේණික ආකාරයෙන් මෙහෙයුමක් මේ සඳහා සිදුකළ බවත් ඔහු කියා සිටියේය

වැලිසර නාවික හමුදාවේ වැඩිපුර ආසාදිතයන් වාර්තා වීමට හේතුව ඔවුනට කඳවුරු තුළ සමීපව කටයුතු කිරීමට සිදුව ඇති නිසා බවද පැවසූ ඔහු මේ වන විට එම සිදුවීම ද සම්පූර්ණ තම පාලනයට නතු කරගෙන ඇතැයි සඳහන් කළේය.

කොරෝනා පාලනයේ බුද්ධි අංශයේ මෙහෙයුම් ගැන අද රූපවාහිනි සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොවක් දණ ගැස්වූ කොරෝනා ශ‍්‍රී ලංකා බුද්ධි අංශ ග‍්‍රහණයේ.. මෝසාඩ් පරදමින් කොරෝනා මැඩලූ විස්මිත බුද්ධි මෙහෙයුම මෙන්න - (video)
ලොවක් දණ ගැස්වූ කොරෝනා ශ‍්‍රී ලංකා බුද්ධි අංශ ග‍්‍රහණයේ.. මෝසාඩ් පරදමින් කොරෝනා මැඩලූ විස්මිත බුද්ධි මෙහෙයුම මෙන්න - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL_HcBZWbFKI3Vzfb-f4fRgS0TIsBu3ET2vwWszGH_fggPhgfz-idqBSkiNFhGboNr0x_xoW7C4oEc4Le8FxGkNSxRYS1V8vO7YaaVdOjBY1A6UJd3fa_kxfI6_eWS5DnQ0XfWcNUGL78/s320/coro.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL_HcBZWbFKI3Vzfb-f4fRgS0TIsBu3ET2vwWszGH_fggPhgfz-idqBSkiNFhGboNr0x_xoW7C4oEc4Le8FxGkNSxRYS1V8vO7YaaVdOjBY1A6UJd3fa_kxfI6_eWS5DnQ0XfWcNUGL78/s72-c/coro.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy