කො රෝනා ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි පිරිස් මෙරටට ගෙන්වා ගැනීමේදී ඒ අතර සිටිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් ගේ ද...
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි පිරිස් මෙරටට ගෙන්වා ගැනීමේදී ඒ අතර සිටිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් ගේ දියණිය විසින් තබන ලද සටහනක් දැඩි විවේචනයට ලක්ව ඇත.
ඇය සඳහන් කරන්නේ එංගලන්තයේ සිට මෙරටට තමන් ගෙන ආවේ සාඩින් අහුරන්නාක් මෙන් හිර කරගෙන බවයි.
එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල ඇති පහසුකම් දුර්වල බව ද ඇය චෝදනා කර ඇත.
මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් ඇයට සමාජ ජාල පරිශීලකයන්ගෙන් දැඩි විවේචන එල්ල වෙයි.
මෙම පිරිස් එංගලන්තයේ සිටියදී අන්තර්ජාලය වෙත වීඩියෝ මුදා හරිමින් හඬමින් වැද වැටුනේ ඔ්නෑම කොන්දේසියක් යටතේ තමන් නැවත ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි.

COMMENTS