පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී.ප්‍රියන්ත මහතා පත් කර තිබේ. පොලිස් මූල්‍ය අපරාධ ...
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී.ප්‍රියන්ත මහතා පත් කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සී.ඒ. ප්‍රේමශාන්ත මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.
ඒ මහතා මේ වන විට මොණරාගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරයි.
COMMENTS