ම හර බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කරන ලද එහි රැඳවියකු කඹයකින් ඇද වැටී මරණයට පත් වී තිබේ. රැඳවියන් 07 දෙනෙකු ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයෙන් ...
මහර බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කරන ලද එහි රැඳවියකු කඹයකින් ඇද වැටී මරණයට පත් වී තිබේ.
රැඳවියන් 07 දෙනෙකු ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයෙන් මෙයාකාරයෙන් පලායාමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පලා යාමට ගත් උත්සාහය බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වීමේදී නිලධරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මියගොස් ඇත්තේ 38 හැවිරිදි රැදවියෙකි.
පළා යාමට උත්සාහ කළ සියලු දෙනාම බන්ධනාගාර නිලධාරීන් විසින් සිරකුටි වලට යොමු කර තිබේ.

COMMENTS