දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇප අවලංගු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා දින නියම කරයි
Homeවිශේෂ පුවත්

ඇප අවලංගු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා දින නියම කරයි

PropellerAds

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහතාආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්...

ජනාධිපති හා අගමැති අතර විශේෂ හමුවක්
හම්බන්තොටට නව ආයෝජන අවස්ථා
විග්නේෂ්වරන්ට ඉන්දියාවෙන් නෝක්කඩුවක් !

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහතාආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රදානය කළ ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුවට එරෙහිව ඒ මහතා විසින් ඉදිරිපත් කර  තිබෙන ප්‍රතිශෝධන විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ විරෝධතා මතු කළා.


රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ මෙම  ප්‍රතිශෝධන පෙත්සම අද අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් විරෝධතා ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර තිබෙනවා.


ඉන් අනතුරුව මෙම පෙත්සම පිළිබඳ විභාගය ජුනි මස 11 වන දා පැවැත්වීමටයි අභියාචනාධිකරණය නියම කළේ.

 අදාල ප්‍රතිශෝධන පෙත්සම තුළින්  රාජිත සේනාරත්න මහතා කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස 30 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඇප මත මුදා හරිමින් නිකුත් කරනු ලැබූ නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව නීතියට පටහැනි බවයි.

නීතිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශ කර ඇතැයි ද එ තුළින් චෝදනා කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන්  ඉල්ලා තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇප අවලංගු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා දින නියම කරයි
ඇප අවලංගු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා දින නියම කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfbv-Mph5qBmwOfDZM-88t1jW5Qcrs1p3jIRuxCvKiHFPwfadYK2Ka7-OdPJJFxPXHb2S4wGU3cKNCGm3d4K8K1J4c3Gv9w3TXxI9vRxzYIznBxLEROSsT0E1p5uhCVddkAob415ocO0nC/s640/rajitha.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfbv-Mph5qBmwOfDZM-88t1jW5Qcrs1p3jIRuxCvKiHFPwfadYK2Ka7-OdPJJFxPXHb2S4wGU3cKNCGm3d4K8K1J4c3Gv9w3TXxI9vRxzYIznBxLEROSsT0E1p5uhCVddkAob415ocO0nC/s72-c/rajitha.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_735.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_735.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy