ඊයේ රාත්‍රී 8.30 ට පමණ ආරම්භ වූ මෙම සතර කන් මන්ත්‍රණය රාත්‍රී 11.30 පමණ වනතෙක් පවත්වා ඇත. ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වූයේ කුමන කරුණු සම...
ඊයේ රාත්‍රී 8.30 ට පමණ ආරම්භ වූ මෙම සතර කන් මන්ත්‍රණය රාත්‍රී 11.30 පමණ වනතෙක් පවත්වා ඇත.
ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වූයේ කුමන කරුණු සම්බන්ධයෙන්දැයි මේ වනතෙක් කිසිවෙකුට අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් සාකච්ඡාවෙන් අනතුරුව සිනාමුසු මුහුණින් පිටතට පැමිණ ඇති ජනාධිපතිවරයා අගමැතිවරයාගේ රථය අසලටම පැමිණ එකිනෙකාගෙන් සමුගෙන තිබේ. පසුගිය මාස කිහිපය තුළ සිදුවූ නොහොඳ නෝක්කාඩු සියල්ල සමනය වූ බවක් නායකයන් දෙදෙනාගේ හැසිරීම තුළින් පෙනීගිය බව ඔවුන් දෙදෙනාට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.
COMMENTS