දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඕනෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි - සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි
Homeප්‍රවෘත්ති

ඕනෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි - සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි

PropellerAds

මැ තිවරණ කොමිසම විසින් ඔ්නෑම දිනයක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන නිර්දේශ ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල...

ගැටුම උග්‍ර වෙයි : පොහොට්ටුවේ ප්‍රහාරයෙන් පසු විමල් එකට එක කරයි
විමල් ජනතාව අතර අප‍්‍රසාදයට පත් වෙලා නිසා අම්පාරෙන් සරත් වීරසේකර ගෙනාවා.. 2015 ආණ්ඩුව පෙරළුනේත් විමල් නිසා.. දැනුත් විදෙස් පඩි ගන්න අයෙක් ඔහු සමගයි
විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි - SM
මැතිවරණ කොමිසම විසින් ඔ්නෑම දිනයක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන නිර්දේශ ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට රට ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍යකරණයට පත්වෙමින් තිබෙන බවත් පවසන ඔහු මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම සඳහා සහාය වීමට තමනට හැකියාවක් ඇති බවද පවසයි.

නමුත් මැතිවරණය පැවැත්වීම හෝ ඊට දින නියම කිරීම තම කාර්යයක් නොව එය මැතිවරණ කොමිසමේ කාර්යයක් බව ද ඔහු පැවසීය.

මැතිවරණ කොමිසම ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීමට හැකියාවක් ඇති බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඕනෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි - සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි
ඕනෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි - සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinmXqJ6Tdhs22fTINT2XGI2n6DXy0m6vx3vXkDJlge_ebMI0_l9lijwcBfhY07ifatdKdfJr5tuUZLzmeNMZNBShPcutizyutx_s7pp4bIsqUtTGmSD_Ytjw6Rz26IntqVrwXOz5okkW0/s320/election.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinmXqJ6Tdhs22fTINT2XGI2n6DXy0m6vx3vXkDJlge_ebMI0_l9lijwcBfhY07ifatdKdfJr5tuUZLzmeNMZNBShPcutizyutx_s7pp4bIsqUtTGmSD_Ytjw6Rz26IntqVrwXOz5okkW0/s72-c/election.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_652.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_652.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy