කො රෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන බළකායේ උපදෙස් හා නිර්දේශ මත බව අධ්‍යාපන ඇමැත...
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන බළකායේ උපදෙස් හා නිර්දේශ මත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. මැයි 11 වැනි දින පාසැල් විවෘත කිරීමට කලින් තීරණය කර තිබුණ ද ඒ ගැන නිශ්චිතවම කිව හැක්කේ අදාල උපදෙස් මත පමණක් යැයිද ඔහු පැවසීය.
පාසැල් විවෘත කිරීම ගැන දේශපාලන උපදෙස් මත තමන් තීරණය නොගන්නා බවද ඔහු කියා සිටියේය.
මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

පාසැල් විවෘත කිරීම ගැන දේශපාලන උපදෙස් මත තමන් තීරණය නොගන්නා බවද ඔහු කියා සිටියේය.
මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS