දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළුතර තරු හෝටල් වල නිරෝදායනය වන පිරිසකගේ ලොකු පාට් නිසා කොරෝනා අවදානමක් : වෛද්‍යවරුන් අනතුරු අගවයි
Homeප්‍රවෘත්ති

කළුතර තරු හෝටල් වල නිරෝදායනය වන පිරිසකගේ ලොකු පාට් නිසා කොරෝනා අවදානමක් : වෛද්‍යවරුන් අනතුරු අගවයි

PropellerAds

කලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී  සිට නිරෝධායනය පිරිසගෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ...

මීගමුවේ දේශපාලඥයකුගේ දියණියක් ආගිය අතක් නෑ!
අයියට පංගුවක් කැමතියි. මල්ලිට අකමැතියි.මල්ලිට කැමති අය අයියට අකමැති . මේ පවුලක් කඩන්න හදන්නේ - ජොන්ස්ටන් ප්‍රනාන්දු
කොරෝනා මෘතදේහ භූමදානයට විද්වත් කමිටු අනුමැතිය ලැබේ.. ආගමික වතාවත්වලටත් ඉඩ.. සියළු නිර්දේශ මෙන්න
කලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී  සිට නිරෝධායනය පිරිසගෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට ජෛවපටල සාම්පල් ලබා ගැනීමේදී සහ නිරෝධායනයේදි ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවත් ,ඉදිරියට විදේශ රටවලින් පැමිණෙන පිරිස්  කොවිඩ් 19 වසංගතය දුරු කිරිමට  සහයෝගය නොලැබුණහොත් ඒ කටයුතු වලින් තම කාර්යය මණ්ඩලවලට ඉවත්වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

ඊයේ (24) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා මෙසේද පැවසීය.

පසුගිය සති දෙක තුල කළුතර කොවිඩ් 19 ඒකකයේ මෙහෙයවීමෙන් කළුතර දිස්ත්‍රික්කය තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 4 ක නිරෝධායනය වන පිරිස අතරින් ජෛවපටල සාම්පල් 258 ක් ලබාගත් අතර එයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව ප්‍රදේශයේ තරු පන්තියේ සංචාරක හෝටල් 03 ක විදේශ වලින් පැමිණි පිරිස් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර බේරුවල ප්‍රදේශයේ එක් නිරෝධායන මධ්‍යස්ථානයක් බේරුවල ප්‍රදේශයේ කොවිඩ් 19 පාලනයට ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරියට සහභාගී වූ යුද  හමුදා සාමාජිකයන් 152 ක් වෙනුවෙන් පවත්වාගෙන ගිය අතර එම පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් 57 දෙනෙකුගේ  ජෛවපටල සාම්පල් ලබාගෙන පරීක්ෂා කිරීමේදී එම සියලු දෙනා කොරෝනා ආසාදිතයන් නොවන බවට හෙළිවීම නිසා එම පිරිස ඉදිරි කටයුතු සඳහා නිදහස් කර ඇත.

වාද්දුව ප්‍රදේශයේ හෝටල් වල රටවල් 07කින් ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් නිරෝධායනය වන බවත් එම කාලය තුල එම පිරිසේ ජෛවපටල සාම්පල් ලබා ගෙන පරීක්ෂා කල බවත් ,එම කටයුතු සඳහා ඉමහත් කැපවීමකින් වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවත් , එසේ ශ්‍රී ලංකාවට පැමිණි සමහර පිරිස් කොවිඩ් 19 පාලනයට ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කටයුතු වලට සහයෝගය නොදැක්වීම සිදුවන බවද,එම නිසා සෞඛ්‍ය ආරක්ෂාව පතා මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් කොවිඩ් 19 වසංඝතය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සහයෝගය අවශ්‍ය බවත්,ඉදිරියටත් විදේශ වලින් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන  ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගෙන් සහයෝගය බලාපොරොත්තු වන බවත් ,එසේ සහයෝගය නොදීම තුලින් තම වෛද්‍ය කාර්ය මණ්ඩල අවධානමට පත්වන බවත් එසේ සහයෝගය නොලැබෙන්නේ නම් කොවිඩ් 19 වසංඝතය පාලනය කිරීමේ කටයුතු වල තවදුරටත් නිරත වන්නේ දැයි තීරණය කිරීමට සිදුවන බවත් කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සහ නිලධාරීන් ජෛවපටල සාම්පල් ලබා ගෙන පරීක්ෂා කිරීමේදී සහ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට තම කණ්ඩායම් වලට ඉතා ඉහල සහයෝගයක්  ලබා දුන් බවද එම නිසා දින 28 ක කාලයක් තුල කළුතර දිස්ත්‍රිකයේ කිසිම කොවිඩ් 19 ආසදිතයෙකු හමු නොවූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළුතර තරු හෝටල් වල නිරෝදායනය වන පිරිසකගේ ලොකු පාට් නිසා කොරෝනා අවදානමක් : වෛද්‍යවරුන් අනතුරු අගවයි
කළුතර තරු හෝටල් වල නිරෝදායනය වන පිරිසකගේ ලොකු පාට් නිසා කොරෝනා අවදානමක් : වෛද්‍යවරුන් අනතුරු අගවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiu_60lC822dnn0paAPoXMghAkSomus4eLReCEg7Nz-REGbTeKEpahQ3FWe73BqT6anUixWHceMnbn9AySW4q5fZUX-Sk4DGAYLJEpLXbC2PCH6H_ukLBmQURxCni6e8yD6RD1u8Plp184/s320/74fe5a9922d61f1b6fb074405cd33e762404ce65.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiu_60lC822dnn0paAPoXMghAkSomus4eLReCEg7Nz-REGbTeKEpahQ3FWe73BqT6anUixWHceMnbn9AySW4q5fZUX-Sk4DGAYLJEpLXbC2PCH6H_ukLBmQURxCni6e8yD6RD1u8Plp184/s72-c/74fe5a9922d61f1b6fb074405cd33e762404ce65.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_640.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_640.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy