දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුරෝපා සංගමය දුන් කෝටි 450ක මුදල වහාම ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුයි - සජිත් ප්‍රේමදාස
Homeප්‍රවෘත්ති

යුරෝපා සංගමය දුන් කෝටි 450ක මුදල වහාම ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුයි - සජිත් ප්‍රේමදාස

PropellerAds

කො විඩ් -19 අර්බුදය මැද අප රට ගොඩනැංවීමට යුරෝපා සංගමයේ පූර්ණ සහාය ලබාදෙන ලෙස එම සංගමයෙන් ඉල්ලා සිටින බවත් යුරෝපා සංගමය ලබාදුන් රුපියල් කෝටි...

'ඡන්දයකට සූදානම් වන්න' - ජනාධිපති එජාපයට දැනුම්දේ !
පාර්ලිමේන්තුව මෙහෙයවන්නේ අදෘශ්‍යමාන හස්තයක්! කතානායක මොනවත් දන්නෙ නැතිලු! හැබැයි ධම්මික දසනායක එවන මැසේජ් එකේ ඔක්කොම ටික තියෙනවා! මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේ හෙළි කළ මේ රහස මොකද්ද? VIDEO
මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි?
කොවිඩ් -19 අර්බුදය මැද අප රට ගොඩනැංවීමට යුරෝපා සංගමයේ පූර්ණ සහාය ලබාදෙන ලෙස එම සංගමයෙන් ඉල්ලා සිටින බවත් යුරෝපා සංගමය ලබාදුන් රුපියල් කෝටි 450 ජනතාවගේ සුබසිද්ධියට යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පැවැසීය.
යුරෝපා සංගමයේ  තානාපති ඩෙනිස් චෙයිබි මහතා සහ හිටපු විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (14දා) පැවැති විශේෂ සාකච්ඡාවේදී ප්‍රේමදාස මහතා මේ බව පළ කර තිබේ..

රාජ්‍යතාන්ත්‍රිකව සුවිශේෂී කරුණු රාශියක් පිළිබඳව එහිදී දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

යුරෝපා සංගමය හරහා ශ්‍රී  ලංකාවේ ආර්ථිකය හා ජන ජීවිත ශක්තිමත් කිරීම උදෙසා සමගි ජන බලවේගය වේගවත්, ක්‍රමවත් සහ සක්‍රිය මැදිහත්වීමක් සිදු කරන බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

“මේ වනවිටත් ශ්‍රී  ලංකාවට යුරෝ මිලියන 22ක් හෙවත් රුපියල් කෝටි හාරසිය පනහක ආධාර යුරෝපා හවුලෙන් අපට ලැබී තිබෙන බව යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය උපකරණ ස¼දහා රුපියල් කෝටි 41ක්, සංචාරක කටයුතු දියුණු කිරීමට රුපියල් කෝටි 71කුත්, කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 337කුත් ආධාර ලෙස ලබා දුන් බව එතුමා ප්‍රකාශ කළා.

තවදුරටත් මම එතුමාගෙන් ඉල්ලීමක් කළා අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ මූල්‍ය ද්‍රවශීලීත්වය වැඩිදියුණු කරගැනීමට මූල්‍ය ආධාර ලබා දෙන ලෙස. ඒ එක්කම මම එතුමගෙන් ඉල්ලීමක් කළා මේ රටේ කර්මාන්තශාලාවල සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න විසඳා ගැනීමට මේ මොහොතේ මූල්‍යමය ශක්තියක් යුරෝපා සංගමයේ රටවලින් ලබා ගැනීමට සහාය වන ලෙස. විශේෂයෙන්ම අපේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකගතයුතු බවත්, ඔවුන්ට දිරිදියයුතු බවත් මා කියා සිටියා. ඒ එක්කම මම අපේ රජයට කියනවා යුරෝපා සංගමය විසින් ලබාදුන් රුපියල් කෝටි හාරසිය පනහ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වහාම යොදවන්න කියා.

මේ වෙනකොට සංචාරක ක්ෂේත්‍රය කඩා වැටිලා. කෘෂිකාර්මික ක්ෂේත්‍රය කඩා වැටිලා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපකරණ හිඟයක් තියෙනවා. අපි සමගි ජන බලවේගය හැටියට රෝහල්වලට උපකරණ ලබාදීමේ පුංචි වැඩපිළිවෙළක් කරනවා.

මේ සියල්ල අපි කරන්නේ කුහකකමකින් තොරව, රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්නයි“ යැයිද කීවේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුරෝපා සංගමය දුන් කෝටි 450ක මුදල වහාම ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුයි - සජිත් ප්‍රේමදාස
යුරෝපා සංගමය දුන් කෝටි 450ක මුදල වහාම ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුයි - සජිත් ප්‍රේමදාස
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGvJPtxrEj9ZkKg9wZwQQov2QMFo7rPFJKIY6LhSzhHOaYqJt6aDePZ-WRVUVa0-d5A5N_xqri3axt4vuh_cBztO6HjoNXQy97Z8CONBmY-4muROxILL18f59EP98CVRbzExeJfjaKC_E/s320/sajith-premadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGvJPtxrEj9ZkKg9wZwQQov2QMFo7rPFJKIY6LhSzhHOaYqJt6aDePZ-WRVUVa0-d5A5N_xqri3axt4vuh_cBztO6HjoNXQy97Z8CONBmY-4muROxILL18f59EP98CVRbzExeJfjaKC_E/s72-c/sajith-premadasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/450.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/450.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy