පැ වති පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 225 සදුදා දිනයේ අගමැතිවරයා විසින් අරලියගහ මන්දිරයට කැඳවා ඇතත් ඊට සහභාගි වීම සම්බන්ධයෙන් මෙතෙක...
පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 225 සදුදා දිනයේ අගමැතිවරයා විසින් අරලියගහ මන්දිරයට කැඳවා ඇතත් ඊට සහභාගි වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බව සමගි ජනබලවේගය සඳහන් කරයි.
එම පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බවයි.
මෙම හමුවට සහභාගි වීම හෝ නොවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය.

COMMENTS