එළඹෙන මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22ට තරග කරන පිළිගත් පක්ෂ වල හා ස්වාධින කණ්ඩායම් වල මනාප අංක සියල්ලම මේ වන විට සකස් කර අවසන් බව...
එළඹෙන මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22ට තරග කරන පිළිගත් පක්ෂ වල හා ස්වාධින කණ්ඩායම් වල මනාප අංක සියල්ලම මේ වන විට සකස් කර අවසන් බව මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ඉතිරිව තිබෙන්නේ එම අපේක්ෂක මනාප අංක අදාළ අපේක්ෂයන්ට ලබා දීම පමණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මැතිවරණය සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු අවසන් වූ වහාම මෙම මනාප අංක මුදා හැරීමට කොමිසම සූදානමින් සිටින බවද වාර්තා වෙයි.
COMMENTS