රුසියාවේ මීට සුළු වේලාවකට පෙර පිපිරීමක් සිදුව තිබෙනවා. එරට සෙන්පීටස්බර්ග් නුවර මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උමං ද...
රුසියාවේ මීට සුළු වේලාවකට පෙර පිපිරීමක් සිදුව තිබෙනවා.
එරට සෙන්පීටස්බර්ග් නුවර මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උමං දුම්රිය නැවතුම් පොලක මෙම පිපිරීම සිදුව ඇති අතර අනතුරෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දැනට වාර්තා වෙන්නේ.
(වීඩියෝව පහතින් දැක්වෙයි))
COMMENTS