ඊ යේ (28) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනය වන විට වාර්තා වි...
ඊයේ (28) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා වැඩි වී තිබේ.
ඒ අනුව අද දිනය තුළ කෙරෝනා ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබේ.
අද සවස හඳුනා ගත් ආසාදිතයින් අට දෙනාගෙන් 05 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වන අතර අනෙක් තිදෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන තිබේ.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 134 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 478 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්.
මෙරට තුළ මේ වන විට කොවිඩ් මරණ 07ක් සිදුව තිබේ.

COMMENTS