දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"වෙල්ගම වැඩ්ඩෙක්ලු - සජිත්ගෙන් සහතිකයක්" : පිරිසකගේ විරෝධය
Homeප්‍රවෘත්ති

"වෙල්ගම වැඩ්ඩෙක්ලු - සජිත්ගෙන් සහතිකයක්" : පිරිසකගේ විරෝධය

PropellerAds

ද ශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ඇමති ධූර දරා මෑතකදී සමගි ජන බලවේගයට එක්වූ කුමාර වෙල්ගම මහතා දක්ෂයෙකු ය...

ආයෝජන ව්‍යාපෘතියට වෙන් කළ ඉඩම ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා ප්‍රා.ලේ ට පාට් දමලා!
‘මාව බේරාගන්න’ කියා හඬා වැටෙමින් නාමල් ප‍්‍රබල ඇමතියෙකුට අමතලා…
තලතා තමයි මුලින්ම රනිල්ට බෑ කියලා කිව්වේ! තලතා තමයි UNP එක දෙකට කැඩුවේ! - රෝහිණී කවිරත්න (video)
ශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ඇමති ධූර දරා මෑතකදී සමගි ජන බලවේගයට එක්වූ කුමාර වෙල්ගම මහතා දක්ෂයෙකු යැයි එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හැදින්විමට පටන්ගෙන තිබීම එම සන්ධානයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කාලය පුරාවටම වෙල්ගම මහතා කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් දැඩි පීඩනයකට ලක් කළ බව වෙල්ගම මහතා විවේචනය කරන්නන් පෙන්වා දෙනු ලැබේ.

වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාස මහතා කියන ආකාරයට දක්ෂයකු නම් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු නියෝජනය කරන මතුගම ආසනය ජයග්‍රහණය කිරීම කෙසේවෙතත් පරාජය වීමේ සංඛ්‍යාව අවම කරගැනීමට හැකි විය යුතු බවත් ආසනයේ ඡන්ද 25,000 කට වැඩි ප්‍රමාණයකින් පරාජය වූ බව ද ඔවුන් පෙන්වා දෙයි.

වෙල්ගම මහතා සමගි ජන ජන බලවේගයට පැමිණියත් නැතත් කළුතර දිස්ත්‍රික්කයෙන් තම සන්ධානයට අවම වශයෙන් මන්ත්‍රීධුර තුනක් ලැබෙන බවත් වෙල්ගම මහතාගේ පැමිණීමෙන් සිදු වන්නේ කලක් පක්ෂය වෙනුවෙන් කැපවීම් කළ කෙනෙකුට අවස්ථාව අහිමිවීම බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "වෙල්ගම වැඩ්ඩෙක්ලු - සජිත්ගෙන් සහතිකයක්" : පිරිසකගේ විරෝධය
"වෙල්ගම වැඩ්ඩෙක්ලු - සජිත්ගෙන් සහතිකයක්" : පිරිසකගේ විරෝධය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheh41y_ketx-kRM8a4E2km_1i3SGD9cLj0lzM9jz7dH1fBVSayUsMs7GEIp38IU1aeqgPjRFyjYabA49fXvBnFlBrSR2sGKBqdtsvUT-QnPXGGAAbt1X-dAFe8xd8hMe56GOxxI0pypIY/s320/f19bf62fbdf5c35a9a888bf14d03be30_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheh41y_ketx-kRM8a4E2km_1i3SGD9cLj0lzM9jz7dH1fBVSayUsMs7GEIp38IU1aeqgPjRFyjYabA49fXvBnFlBrSR2sGKBqdtsvUT-QnPXGGAAbt1X-dAFe8xd8hMe56GOxxI0pypIY/s72-c/f19bf62fbdf5c35a9a888bf14d03be30_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_826.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_826.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy