උද්ගතව ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං වෙළඳපොළ තුල කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් සතියක කාලයක් වසා තැබෙන බව ජනාධිපති කාර්ය සාධක...
උද්ගතව ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං වෙළඳපොළ තුල කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් සතියක කාලයක් වසා තැබෙන බව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කර සිටියි.
මැනිං වෙළඳපොළට සිය එළවළු සහ පලතුරු නිෂ්පාදන රැගෙන ගොස් විකුණන ලද ගොවියන් සහ වෙළදුන්ට නැවත දැනුම් දෙන තුරු සිය නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙස දැනුම් දී සිටියි.
මැනිං වෙළඳපොළින් තොග සහ සිල්ලර වෙළදාම සඳහා එළවලු සහ පලතුරු මිලදී ගත් වෙළඳුන්ට අදාළ ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු වන ලෙස දැනුම් දී සිටියි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් ,
COMMENTS