එම කතා සියල්ලේම අරමුණ ජනතාවගේ ජන්දය ලබා ගැනීම බව ඔහු පෙන්වාදුන්නේය. කෙසේ වෙතත් මේ දෙපාර්ශවයේම කතා තුළින් නිදහසින් වසර 70ක් ගත වී ඇතත් සෙත...
එම කතා සියල්ලේම අරමුණ ජනතාවගේ ජන්දය ලබා ගැනීම බව ඔහු පෙන්වාදුන්නේය. කෙසේ වෙතත් මේ දෙපාර්ශවයේම කතා තුළින් නිදහසින් වසර 70ක් ගත වී ඇතත් සෙතක් වී නොමැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නමුත් තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකයම එක් තැනකට එමින් තිබෙන මොහොතක මීට වඩා දියුණු ආකාරයෙන් දේශපාලකයන්, විශේෂයෙන් නායකයන් කල්පනා කළ යුතු බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය. කුමන තත්ත්වයක් මත වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ප්‍රතිපත්ති වලට අනුව රට බෙදීමේ වැඩපිළිවෙලකට සම්බන්ධ නොවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුනෙන් දෙකක බලය ලබා ගත නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS