පා තාල නායක මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහුට හිමි ඩුබායි හෝටලයකින් මසකට රුපියල් ලක්ෂ විසි පහත්, තිහත් අතර මුදල...
පාතාල නායක මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහුට හිමි ඩුබායි හෝටලයකින් මසකට රුපියල් ලක්ෂ විසි පහත්, තිහත් අතර මුදලක් උපයා ගන්නා බව අනාවරණය වී ඇත.
ඩුබායිහි කාමර විසි හයකින් සමන්විත හෝටලයක් මාකඳුරේ මධුෂ් මිලදී ගෙන ඇත්තේ එහි සිට මෙරටට හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විකිණීමෙන් බව හෙළිවී ඇත.
ඉන්දියානු ජාතික හිතවතකු යොදවා මෙම හෝටලය මිලදීගෙන ඇති බවත් පැවසේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා

COMMENTS