දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
13 දැරියට හදිකළ තණමල්විල පොහොට්ටු කොල්ලාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
Homeප්‍රවෘත්ති

13 දැරියට හදිකළ තණමල්විල පොහොට්ටු කොල්ලාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

PropellerAds

දහතුන් වන වියේ පසුවන මන්ද මානසික දැරියක අපයෝජනයට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සෙවණගල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණ තණමල්විල ප්‍රාදේ...

උතුරු සභේ නිල කාලය අවසන් වීමත් සමග මහඇමතිගේ ඉදිරි දේශපාලනය ගැන විශේෂ නිවේදනයක් කරන්න සැරසෙයි
මහවිරු දිනය සමරන්න සියල්ල සූදානම්
කෝවිලේ උත්සවයේදී ඊලාම් සිතියම ප්‍රදර්ශනය කළාට යාපනයේ 9කට නඩු
දහතුන් වන වියේ පසුවන මන්ද මානසික දැරියක අපයෝජනයට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සෙවණගල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණ තණමල්විල ප්‍රාදේශීය සභාවේ රණවීර ආරච්චිගේ නාලක රණවීර නොහොත් නාලක (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ), එච්.ඒ. ප්‍රියංග කුමාර නොහොත් චමින්ද සහ සෙවණගල
නුගේග්ගල යායේ හෙට්ටිආරච්චිගේ ආනන්ද නොහොත් හීන් මාමා යන  පස් දෙනකු මෙම 16 වැනි, තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙසේ රිමාන්ඩ්භාරයට පත් වූ අය සෙවණගල පොලිස් වසමේ කිරිඉබ්බන්වැව පදිංචිකරුවන් වූ අතර මාස තුනක කාලයක පමණ සිට වරින්වර මෙම දැරිය අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු ලැබී තිබුණි.
ලිංගික අපයෝජනයට ලක් වූ දැරිය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පාසල් දැරියක වන ඇය අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පොලිසිය පැවසුවේය.  වයස අවුරුදු 12ක් මාස 8ක් වයසැති මන්ද මානසික දැරිය විටින් විට කිපවරක් අතවරයට ලක්කර තිබූ බවට කරුණු අනාවරණය වූ අතර මෙම අකටයුත්ත සිදු කළ අය ශ්‍රීපොජපෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයාත් මහවැලි අධිකාරියේ රියදුරෙකුත් දැරියගේ ඥාති සොහොයුරෙකුත්ය. මීට අමතරව දැරියට නෑකමින් සීයා කෙනෙකු වන අයෙකු තවත් පාසල් යන සිසුවකු සහ ව්‍යාපාර සේවකයෙකු විසින් දැරිය කලක් තිස්සේ මෙම කටයුත්තට හවුල් කරගෙන තිබේ
.
ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මානවහිමිකම් උපදේශක වරයකු වශයෙන්ද කටයුතු කරන බව පොලිසිය දන්වා ඇත.

කාලයක් තිස්සේ දැරිය රවටා අතවරයන් සිදු කර තිබූ අතර දැරියගේ පියාට සහ සොහොයුරකුට මේ බව දැනගැනිම නිසා සියල්ල අනාවරණය විය.

මේ වනවිට දැරිය හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.  රෝහල් පොලිසිය විසින් සෙවනගල පොලිසියට කරන ලද දැන්විමට අනුව පෙරකී දෙදෙනා හසුවුවද තණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මහවැලි අධිකාරි රියදුරා ඇතුළු අනිත් දෙදෙනා පොලිසිය මගහැර සැගවි සිටි බව මුලින් වාර්තා විය.

පොහොට්ටුවේ සාමාජිකයෙකු වීම නිසා අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පමාවන බව පවසමින්  ප්‍රදේශවාසින්  7 වනදා කිරිඉබ්බන් වැව කැටගල් ආර හන්දියේදී විරෝධය දක්වමින් වහාම මොවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ගම්වාසින් සියලු දෙනා එකතු කොට දැඩි විරෝධතාවයක් පවත්වන බව කියා තිබුණි.

පොලිසිය පසුව ඔවුන් අත්අඩංගුවට ගත්තේය. මෙම සිද්ධිය සැලවීමෙන් පසු නාලක රණවීර නමැති ප්‍රධාන චූදිත සැකකරුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ ප්‍රකාශ කර තිබුණි.

එසේම නාමල් රාජපක්ෂද සිය ටිව්ටර් ගිණුම හරහා සිද්ධිය ගැන අප්‍රසාදය පළ කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 13 දැරියට හදිකළ තණමල්විල පොහොට්ටු කොල්ලාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
13 දැරියට හදිකළ තණමල්විල පොහොට්ටු කොල්ලාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1bv_Nokl4b2apkTCbHtyKovSC5d2JsatClkfcMYi3xNMCmLD7VsyjueSYTQAtzhFCiS7lzpFVjEa6moBla8KqotXiwVNxbSVrZgYMX2wLeNY4I20mF82vEZ6vM_fawm9HR849vy22UOi-/s320/gril.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1bv_Nokl4b2apkTCbHtyKovSC5d2JsatClkfcMYi3xNMCmLD7VsyjueSYTQAtzhFCiS7lzpFVjEa6moBla8KqotXiwVNxbSVrZgYMX2wLeNY4I20mF82vEZ6vM_fawm9HR849vy22UOi-/s72-c/gril.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/13_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/13_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy