මේ වන විට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් පමාණය 417 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනය තුළ දී පමණක් ආසාදිතයන් 47 දෙනකු වාර්තා වී ඇත. එය ...
මේ වන විට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් පමාණය 417 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දිනය තුළ දී පමණක් ආසාදිතයන් 47 දෙනකු වාර්තා වී ඇත.
එය ශ්‍රී ලංකාවෙන් දිනකදී වාර්තාවූ ඉහළම කොරෝනා ආසාධිතයන් ප්‍රමාණයයි.
මෙරටින් වාර්තාවන අවසන් රෝගීන් 100 දෙනා වාර්තා වීමට ගතවී ඇත්තේ දින 03 ක් පමණි.
එමෙන්ම අවසන් රෝගීන් 200 දෙනා වාර්තා කර ඇත්තේ දින 11 ක් තුළදීය.

COMMENTS