කො විඩ් වෛරසය වැළඳී පුත්තලමෙන් හමුවූ රෝගීන් දසදෙනා ඉන්දුනීසියාවේ පැවැති තබ්ලිත් ජමාත් ආගමික සමුළුවට ගොස් ඉකුත් 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ...
කොවිඩ් වෛරසය වැළඳී පුත්තලමෙන් හමුවූ රෝගීන් දසදෙනා ඉන්දුනීසියාවේ පැවැති තබ්ලිත් ජමාත් ආගමික සමුළුවට ගොස් ඉකුත් 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අය බව බුද්ධි අංශ කළ විමර්ශනයකදී හෙළි විය.
ආගමික කටයුත්තක් සඳහා කණ්ඩායම් තුනක් ඉන්දුනීසියාවට ගොස් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන් සමඟ මෙරටට පැමිණි 36 දෙනෙක් මේ වන විට ආගිය අතක් නැති බවත් තහවුරු වී ඇත.

ආගමික කටයුත්තක් සඳහා කණ්ඩායම් තුනක් ඉන්දුනීසියාවට ගොස් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන් සමඟ මෙරටට පැමිණි 36 දෙනෙක් මේ වන විට ආගිය අතක් නැති බවත් තහවුරු වී ඇත.

COMMENTS