මෙරට කෝටිපති ව්‍යවහාරිකයකු වන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාට අයත් හික්කඩුවේ පිහිටි ‘සිට‍්‍රස්’ තරු හෝටලය කොරෝනා නිරෝධායන මධ්...
කාමර 150 කින් යුතු මෙම හෝටලය නිරෝධායන කටයුතු සඳහා ලබාගන්නා ලෙස දිලිත් ජයවීර මහතා දැනටමත් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ සඳහා වන ලිඛිත ඉල්ලීම කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ලිඛිතව දන්වා තිබේ.
අදාළ හෝටලය නැවත ආරම්භ කිරීමට පෙර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ආරක්ෂිතව පිරිසිදු කිරීම් කරන බවද හෝටලය ද අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කරයි.
මේ අතර ජොන් කීල්ස් සමූහයේ ත‍්‍රිකුණාමලයේ පිහිටි හෝටලය, හේමාස් සමාගමේ හෝටලයක්ද කොරෝනා නිරෝධායන කටයුතු සදහා ලබා දීමට කැමැත්ත පල කර ඇත.
COMMENTS