හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මීළඟ මහ මැතිවරණය සඳහා තරග වැදීමට පෙරාතුව නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටී. ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මීළඟ මහ මැතිවරණය සඳහා තරග වැදීමට පෙරාතුව නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටී.
එම පක්ෂය පිහිටුවීමේ උත්සවය හෙට දිනයේ පිටකෝට්ටේදී පැවැත්වෙයි.
පක්ෂය නම් කර ඇත්තේ ‘නව ලංකා නිදහස් පක්ෂය’ නම් යනුවෙනි.
පක්ෂ නායකයා ලෙස කුමාර වෙල්ගම මහතා කටයුතු කිරීමට නියමිතය.
ඔහුගේ එම පක්ෂ මැතිවරණට තරග වදින්නේ ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සමඟ සන්ධාන ගත වීමෙන් පසුව බවද වාර්තා ආරංචි මාර්ග පවසයි.

COMMENTS