දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ඉරණම අනුව රාජපක්ෂවරුන් ගේ ඉරණම විසඳෙයි - බැසිල්
Homeප්‍රවෘත්ති

කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ඉරණම අනුව රාජපක්ෂවරුන් ගේ ඉරණම විසඳෙයි - බැසිල්

PropellerAds

කො රෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීමට ජනාධිපති තුමා අගමැති තුමා ඇතුළු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදා හා පොලිසිය එක්ව මේ වන විටත් ඒ අවශ්...

මා ජනාධිපති වූ පසු ජනතාවගේ පසුම්බිවල මුදල් පිරිලාදැයි නිතර සොයා බලනවා - සජිත් පේ‍්‍රමදාස
වසන්ත සේනානායක බාගෙට පැනලා. හිතාගන්න බැරි එජාප ප්‍රබලයෙකුත් එනවා - මහින්ද
නිර්පාක්‍ෂික කතා අවසන්.. ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවේ…
කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීමට ජනාධිපති තුමා අගමැති තුමා ඇතුළු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදා හා පොලිසිය එක්ව මේ වන විටත් ඒ අවශ්‍ය තීරණ අරගෙන ඇති බවත් එම කාර්යාන් තවත් පහසු කිරීම සඳහා තමා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක ප්‍රධාන ලෙස පත් කරන ලද බවත් ඒ හරහා දේශපාලනයෙන් තොර ව සියලු පක්ෂ සියලුම කණ්ඩායම එක්ව ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේ ආරම්භ කොට ඇති බවත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
දෙරණ නාලිකාව හරහා ‘360’ වැඩසටහන සහභාගි වෙමින් වර්තමාන ලෝක වසංගතයක් ලෙස ක්‍රියාත්මන කොරෝනා රෝගය පාලනය කිරීමටත් එය මෙරටින් සහමුලින්ම තුරන් කිරීමට ගෙන ඇති තීරණ ඒ සම්බන්ධයෙන් රජය වෙනුවෙන් ගනු ලබන තීරණ සහ වැඩපිළිවෙල ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බැසිල් රාජපක්ෂ මහතා විසින් එහිදී සිදු කරන ලදී.

ජනාධිපති සහ අගමැති රාජපක්ෂවරුන් වන අතර ඔහුගේ මැදිහත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදිනිය කල විමසීමේදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ ආපදා තත්වය මෙන් ම මීට පෙර ඇති වූ විශාල අභියෝගයන් රටක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන ගෙන ඇති අතර මෙම අභියෝගය ජනතාවගේ මෙන් ම රාජපක්ෂලාගේ ද ඉරණම විසඳන අභියෝගයක් බවය.

ඒ සඳහා සියලු පාර්ශවේ සහයෝගය ජනාධිපතිතුමා ඇතුළු රජය බලාපොරොත්තු වන ඔහු බවද පැහැදිලි කළේ ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ඉරණම අනුව රාජපක්ෂවරුන් ගේ ඉරණම විසඳෙයි - බැසිල්
කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ඉරණම අනුව රාජපක්ෂවරුන් ගේ ඉරණම විසඳෙයි - බැසිල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZmUrWPq-2rv8mMRNVHNRq76iO6U_OHxmBX-7UrKe5YhPiUVsDnc80O6L-zPZ4wSpwVxHMpW3ds2B2ZhwDuaYgx0I-HCr_fMZwmztcRB_WlsrUczWdqKmd8CIi_Z8QyzefuZx-YxrtrXRO/s320/basil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZmUrWPq-2rv8mMRNVHNRq76iO6U_OHxmBX-7UrKe5YhPiUVsDnc80O6L-zPZ4wSpwVxHMpW3ds2B2ZhwDuaYgx0I-HCr_fMZwmztcRB_WlsrUczWdqKmd8CIi_Z8QyzefuZx-YxrtrXRO/s72-c/basil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_534.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_534.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy