දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ඇමති විමල්ගෙන් බරපතළ චෝදනාවක් !
Homeප්‍රවෘත්ති

දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ඇමති විමල්ගෙන් බරපතළ චෝදනාවක් !

PropellerAds

දු ම්රිය රියදුරන් විසින් දුම්රියේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවටත් ආණ්ඩුව එය වැළැක්වීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රිය තුළට යෙදවීම නිස...

ජෝශප් මයිකල් පෙරේරාට පක්ෂයෙන් කුඩම්මාගේ සැලකිලිද ?
ඌව මහා නායක හාමුදුරුවන්ගෙ එකොළොස්වෙනි ඉල්ලීම !
මුදුවක් - වර්ණ රසිකා ගුණවර්ධන
දුම්රිය රියදුරන් විසින් දුම්රියේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවටත් ආණ්ඩුව එය වැළැක්වීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රිය තුළට යෙදවීම නිසා ඊට විරෝධය පාමින් දුම්රිය රියදුරන් දුම්රිය ප්‍රමාද කරමින් ධාවනය කරන බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
"මේ රටේ දුම්රියෙන් ගමන් කරන රාජ්‍ය සේවකයින් අද කරන එක ප්‍රධාන චෝදනාවක් තමයි වෙනදාට වඩා දුම්රිය හෙමින් යන්නෙ, හැමදාම එන්නෙ පරක්කු කරලයි කියලා. මේක ගැන හොයලා බැලුවාම මේ ආණ්ඩුව ආවාට පස්සෙ දුම්රිය ආරක්ෂකයින් දුම්රිය ඇතුළට දාලා තියෙනවා, දුම්රියේ ආරක්ෂාව සඳහාත් මගීන්ගේ ආරක්ෂාව සඳහාත්. ඒකට විරුද්ධයි දුම්රිය රියදුරෝ.

හේතුව මොකද්ද ? දුම්රිය තමයි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට තියෙන ආරක්ෂිතම මාධ්‍ය. ඇයි ? දුම්රිය චෙක් වෙන්නෙ නෑනෙ කොහෙවත්. අතරමගින් පරීක්ෂා කිරීම් වෙන්නෙ නෑ. එතකොට මේ රටේ බොහෝ මත්ද්‍රව්‍ය එහාට මෙහාට ගෙනයාමට පාවිච්චි කරන ප්‍රධාන මාධ්‍යයක් තමයි දුම්රිය. ඒවා කරගන්න අමාරු වෙනවා දුම්රිය ආරක්ෂකයින් දුම්රිය ඇතුළට දැම්මාම. ඒක වුණාම අර ලැබෙන ගතමනාව, අර ප්‍රවාහන දීමනාව නැතිවෙනවා. ප්‍රවාහන දීමනාව නැති වෙච්චි එකේ කේන්තිය පිටකරන්න අර මගීන්ව හිතාමතාම හෙමින් දුම්රිය ධාවනය කරලා, ඒ මගීන්ව කෝප ගන්වනවා.

ඒ අතරතුරම, මංගල සමරවීර මහත්තයාගෙ ගෝලයෝ හැම දුම්රිය පෙට්ටියකට එකා ගානෙ ඉන්නවා, එයා පටන් ගන්නවා පෙට්ටිය ඇතුළෙ ඉඳන් ආණ්ඩුවට බනින්න. මේ ප්‍රමාදය . ඇත්තටම ප්‍රමාදය වෙන්නෙ වෙන කරණාවක් නිසා.

මේවා මේ රටේ මිනිස්සු දැනගන්න ඕනෙ. විෂය භාර ඇමතිතුමා කිව්වා, අනේ මට නම් ඕක කියන්න බෑ විමල් ඇමතිතුමා කියලා. මම කිව්වා මම ඉතිං ඕනෙ මරාළයක් කියන එක්කෙනෙක්, ඒ හින්දා මං ඕකත් කියන්නම් කියලා" යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) කොළඹදී පැවති ජාතික ව්‍යවසාය සංසදයේ සමුළුවේදීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ඇමති විමල්ගෙන් බරපතළ චෝදනාවක් !
දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ඇමති විමල්ගෙන් බරපතළ චෝදනාවක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQnaxWWDRAApvhYgXpwBNR7T-uhNfCrFroIpMZW9pHc2B0dyTm0I-_s_IWimS25dFc9ij5b54O2nJWHDSX2wVNNAczYiKEynnZSa7qO9h-wr-ZZDjv6zkkThDJrCf8WHurov-zCpYq0Xs/s320/image_e0026ff30c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQnaxWWDRAApvhYgXpwBNR7T-uhNfCrFroIpMZW9pHc2B0dyTm0I-_s_IWimS25dFc9ij5b54O2nJWHDSX2wVNNAczYiKEynnZSa7qO9h-wr-ZZDjv6zkkThDJrCf8WHurov-zCpYq0Xs/s72-c/image_e0026ff30c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy