දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රතන හිමිගේ කොඩිය ඥානසාර හිමියෝ බදුල්ලෙන් උස්සන්න යති
Homeප්‍රවෘත්ති

රතන හිමිගේ කොඩිය ඥානසාර හිමියෝ බදුල්ලෙන් උස්සන්න යති

PropellerAds

'පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් විශාල පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිප...

රනිල් නැවත අගමැති ලෙස දිවුරුමි දෙයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධියි - ජනපතිගේ තීන්දුව අධිකරණය අවලංගු කරයි
සත් විනිසුරු මඩුල්ල අසුන් ගනී
'පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් විශාල පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි වියතුන් රැසක් 'අපේ ජන බල පක්ෂය' යටතේ තරග වැදීමට සූදානමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති.
එම පක්ෂයේ නායකයා වන්නේද එහිමියෝ වන අතර එම පක්ෂය 'කොඩිය' ලකුණින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

මේ අතර ජනප්‍රිය හිමිවරුන් රැසක් දිස්ත්‍රීක්ක නියෝජනය කරමින් 'කොඩිය' ලකුණ යටතේ මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද පාහියංගල ආනන්ද සාගර හිමියන් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ද ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ රතන හිමියන් 2018 ඔක්තෝම්බර් මස 26 සිදුවූ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට සහය දීමට ඉදිරිපත් විය.

2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කොට මනාප එක් ලක්ෂ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් රතන හිමි මනාප ලයිස්තුවේ 4 වැනි ස්ථානයට පාර්ලිමේන්තු තේරී පත්විය.

ප්‍රථම වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට පැමිණි රතන හිමියන්ගේ වසර 16ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

මෙවර මහ මැතිවරණයට පුජ්‍ය පක්ෂයට අපේක්ෂකත්වය නොදීමට 'පොහොට්ටු' පක්ෂය ගත් තීරණයත් සමග රතන හිමියන් ගිහි පැවිදි ජනප්‍රිය චරිත රැසක් එක්කර ගනිමින් මෙසේ  'කොඩිය' යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වීමට කටයුතු කරමින් සිටිති.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රතන හිමිගේ කොඩිය ඥානසාර හිමියෝ බදුල්ලෙන් උස්සන්න යති
රතන හිමිගේ කොඩිය ඥානසාර හිමියෝ බදුල්ලෙන් උස්සන්න යති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtm9DXjpExBUlF5xRx6XwiESuF3wOWnsxgIjSjPm9QLz3wxL__9CrJBPi0da4CSSvqen4uofOFPoPWdZ6PremH5J2f3lVtZs60cxvFemzekVz3siqMIbZ0HuevAPgQa5eMFjJJ73cqd8BV/s320/97996344576dd8432acbd2f8c6caf509_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtm9DXjpExBUlF5xRx6XwiESuF3wOWnsxgIjSjPm9QLz3wxL__9CrJBPi0da4CSSvqen4uofOFPoPWdZ6PremH5J2f3lVtZs60cxvFemzekVz3siqMIbZ0HuevAPgQa5eMFjJJ73cqd8BV/s72-c/97996344576dd8432acbd2f8c6caf509_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_359.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_359.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy