ර ටපුරා ඇදිරි නීතිය පනවන ලද්දේ කොරෝනා වෛරසය පාලනයට බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එවන් අවදානම් අවස්ථාවක ගම...
රටපුරා ඇදිරි නීතිය පනවන ලද්දේ කොරෝනා වෛරසය පාලනයට බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එවන් අවදානම් අවස්ථාවක ගම්බිම් බලා යාම සුදුසු නොවන බවද ඔහු පවසයි.
වඩාත් සුදුසු වන්නේ තමන් සිටින ස්ථානය රැුදී සිටීම බවත් එය වෛද්‍ය නිර්දේශය බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ නමුත් ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ඊයේ දිනයේ තදබදය අඩු කිරීම සඳහා කොළඹ කොටුවේ සිට අතිරේක බස් හා දුම්රිය යෙදවීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.
ඇදිරි නීතිය පැනවීමත් සමග කොලඹ සිටින ජනතාව සිය ගම් බිම්වලට යාම සදහා විශාල වශයෙන් පිටකාටුව බස් නැවතුම්පලටත්, දුම්රිය ස්ථානයටත් එක්විය.

COMMENTS