ප සුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන්ගෙන් ජනතාව දැඩි ලෙස උපහාසයට ලක් කරන ලද ප්‍රකාශයන් මෙම මහ මැතිවරණයේ...
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන්ගෙන් ජනතාව දැඩි ලෙස උපහාසයට ලක් කරන ලද ප්‍රකාශයන් මෙම මහ මැතිවරණයේදී සිදු නොකළ යුතු බවට එම බලවේගයේ ප‍්‍රධානීන් අතර වූ සාකච්චාවකදී තීන්දු කර ඇත.
ඒ අනුව කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ශක තුවා ලබාදීම, රෑට රෑට ගෙවල්වලට එබී ජනතාව සැපෙන්දැයි බැලීම, දණගාගෙන දෙපාමුලට ඒම ආදී ප්‍රකාශ මෙවර මැතිවරණය වේදිකාවේදී නොකළ යුතු බව ඔවුන් අදහස් පල කර ඇත.
ප්‍රධාන වශයෙන් ආණ්ඩුවට එරෙහිව විවේචන එල්ල කළ යුතු බවද ඔවුන් සඳහන් කර තිබේ.
ඒ අනුව මෙම මැතිවරණ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුවට විවේචන එල්ල කිරීමට වැඩි ඉඩක් ලබා දී ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට අඩු ප්‍රමුඛතාවයක් ලබා දීමට නියමිතය.

COMMENTS