ත මා ජනාධිපතිවරයා ලෙස රාත්‍රීි 10ට නින්දට ගිය ද උදෑසන 5ට අවදි වූ බවත් ඇමතිවරු උදෑසන 6ට ද නිදි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි....
තමා ජනාධිපතිවරයා ලෙස රාත්‍රීි 10ට නින්දට ගිය ද උදෑසන 5ට අවදි වූ බවත් ඇමතිවරු උදෑසන 6ට ද නිදි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
උදෑසන පුවත්පත් බලා ඇතැම් ගැටලු පිළිබඳ ඇමතිවරුන්ට උදේ 6ට දුරකතනයෙන් කතා කළ ද ඔවුන් නිදි බවත් අවදි වන්නේ අටට අටහමාරට බවත් ඔහු සිහිපත් කරයි.
මෙවැනි පිරිසක් සමග රටක් ගොඩනැගිය නොහැකි බවත් එකල ආණ්ඩුව සමග ඇති වූ මතවාදී ගැටුම් නිසා සිදුකළ නොහැකි වූ ජනතා මෙහෙවර ඉටු කිරීමට වර්තමාන ආණ්ඩුව සමග එකතු වූ බවත් මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් පවසයි.
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමිනි.

COMMENTS