හි ටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඔහුගේ සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ. ඊයේ...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඔහුගේ සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
ඊයේ දිනයේ මෙම නියෝගය සිදුකර ඇත්තේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
පැවති රජය සමයේ ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව සොයාගත් ලිපි ලේඛන අනුව සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

COMMENTS