2013 වසරේ සිදුව ඇති බවට චෝදනා එල්ලවන එයා බස් ගනුදෙනුවේ කොමිස් මුදල එවකට ආණ්ඩුවේ ප්‍රබලයන් තුන්දෙනෙකුගේ ගිණුම්වලට වැටී ඇති බව ජනතා විමුක්ති ...
අදාල ගිණුම් අයිති පුද්ගලයන් කවුදැයි වහා හෙළි කළ යුතු බවද ඔහු පැවසීය.
අදාල ගනුදෙනුවේදී එයාර්බස් සමාගම විසින් සිංගප්පූරුවේ තිබූ ගිණුමකට මුදල් බැර කර ඇති බවත් එම ගිණුම කපිල චන්ද‍්‍රසේනගේ බිරිදගේ බවත් ඉන් පසුව එම මුදල ඕස්ට්‍රේලියාවේ ඇති කපිල චන්ද්‍රසේන ගිණුමකට බැර වීමෙන් පසු එතනින් ශ්‍රී ලංකාවේ ප්‍රබලයන් තිදෙනෙකුට බැර වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS