දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’
Homeප්‍රවෘත්ති

ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

PropellerAds

මී ළඟ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ තරග කරන්නේ ‘ගෝඨාභය ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක තේමාවෙන් බව සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත...

සුපිරි ඉන්දීය ක්‍රීඩක හරිදික් පාන්ඩයා මත්ද්‍රව්‍ය ගෙන කාන්තාවක් අමානුෂික ලෙස දූෂණය කරලා!
අද දහවලුත් රජ කෑමක්! මහ පිරිසකට එන්න කියලලු! ඊයේ රෑ තිබ්බ එකට වඩා වෙනස් එකක්ලු!
දේශපාලනය පැත්තක දාලා ඩලස් හිටිහැටියේ වනගත වෙයි! කලකිරීමක්ද? නැත්නම් වෙනත් වැඩකටද? (PHOTOS)
මීළඟ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ තරග කරන්නේ ‘ගෝඨාභය ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක තේමාවෙන් බව සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා එහිදී කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ පූර්ණ බලය ලබාදී ඇති බවයි.

මේ අතර කොළඹදී පැවති තවත් මාධ්‍ය හමුවකදී දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විසින් සඳහන් කරන ලද්දේ මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂනායක ධුරය ද ඉවත් කර ගැනීම සඳහා සූක්ෂමව කටයුතු සිදුවෙමින් ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත්වනු ඇති බවත් ඒ සඳහා දැනටමත් ඔහු කටයුතු සංවිධානය කර ඇති බවත් එම පක්ෂයේ සභාපතිවරයා සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’
ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhI8KTF3FFGGaRm-zLzewPYSnN_EEwDT2Jjahicx7bYrTx170xABPYnwav_PCAeboCfeJ3rb0iF9RfggkDR_IUBygX6n1suB3pgxtPgQqIcV0QPhD574xwA1z64tAlN8VyHBjStbQQhaq3H/s320/sajith-ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhI8KTF3FFGGaRm-zLzewPYSnN_EEwDT2Jjahicx7bYrTx170xABPYnwav_PCAeboCfeJ3rb0iF9RfggkDR_IUBygX6n1suB3pgxtPgQqIcV0QPhD574xwA1z64tAlN8VyHBjStbQQhaq3H/s72-c/sajith-ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy