චී නයේ වූහාන් නගරයේ සිට මෙරටට ගෙන එන ලද සිසුන් ඇතුළු පිරිස අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය සමරනු ලැබීය. ඔවුන් මේ වන විට රඳවා ...
චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට ගෙන එන ලද සිසුන් ඇතුළු පිරිස අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය සමරනු ලැබීය.
ඔවුන් මේ වන විට රඳවා සිටින දියතලාව යුද හමුදා කඳවුරේ දී ඔවුන් විසින් මෙම සැමරුම සිදු කර ඇත.
කොරෝනා වෛරස් ආසාදනය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් චීනය වෙත යවා ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී.

ඔවුන් මේ වන විට රඳවා සිටින දියතලාව යුද හමුදා කඳවුරේ දී ඔවුන් විසින් මෙම සැමරුම සිදු කර ඇත.
කොරෝනා වෛරස් ආසාදනය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් චීනය වෙත යවා ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී.

COMMENTS