දු ම්කොළ හා මද්‍යසාර පිලිබද ජාතික අදිකාරියේ හිටපු සන්නිවේදන නිලධාරී ප්‍රදීප් සන්ජීව පෙරේරා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ...
දුම්කොළ හා මද්‍යසාර පිලිබද ජාතික අදිකාරියේ හිටපු සන්නිවේදන නිලධාරී ප්‍රදීප් සන්ජීව පෙරේරා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
මංගල සමරවීර,තුසිත හල්ලොලුව සමග එක් වී කල රටම කළඹන ලක්ෂ 5000 සුරා බදු FL4 බලපත්‍ර වංචාව හෙළි වෙයි
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍ය ධූරය දරන අවසන් කාල පරිච්ඡේදය එනම් ජනාධිපතිවරණය ආසන්නයේ දී තම සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ලොලුව සමග එක් වී සිදු කරනු ලැබූ සුරා බදු බලපත්‍ර වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අද අනාවරණය වී තිබේ.
FL4 බලපත්‍ර 10ක් මෙලෙස හිටපු මුදල් අමාතය මංගල සමරවීර මහතා විසින් තුසිත හල්ලොලුව සමග එක් වී ලක්ෂ 5000ක් ලබා ගනිමින් විකුණා තිබෙන බව ද සුරා බදු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී.
මේ පිළිබදව තොරතුරු අන්තර්ගත වන ලිපිගොනු සියල්ලම පාහේ නව සුරාබදු කොමසාරිස්වරයා විසින් අද දින පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම බලපත්‍ර වංචාව පිලිබදව තොරතුරු සොයගෙන ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.
මේ FL4 බලපත්‍ර වංචාව පිලිබදව වහාම පරීක්ෂණ ආරම්භ කිරීමට නව සුරාබදු කොමසාරිස්වරයා සූදානමින් සිටින බව එහි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි. පසුගිය කාලයේ දී නව සුරාබදු කොමසාරිස්වරයා පත්කිරීමට විරුද්ධව කටයුතු කලේ මේ සදහා හවුල් වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලදාරීන් බව තොරතුරු ලබා දුන් නිලධාරීන් පෑවසූහ.
ප්‍රදීප් සන්ජීව පෙරේරා
සන්නිවේදන නිලදාරී ( හිටපු )
දුම්කොළ හා මද්‍යසාර පිලිබද ජාතික අදිකාරිය.

COMMENTS