එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ ප්‍රීතිය සමරමින් ඊයේ රාත්‍රියේ ප‍්‍රසිද්ද චරිත කිහිපයක් ...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ ප්‍රීතිය සමරමින් ඊයේ රාත්‍රියේ ප‍්‍රසිද්ද චරිත කිහිපයක් සාදයක් පවත්වා තිබේ.
රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬ පට වලින් තොරතුරු හෙළි වූ 06 දෙනෙකු පමණ වූ පිරිසක් මෙම සාදයට එක්ව ඇත.
නුගේගොඩ ආසන්නයේ එක් අයෙකුගේ නිවසේදී මෙම සාදය පවත්වා ඇත.

රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬ පට වලින් තොරතුරු හෙළි වූ 06 දෙනෙකු පමණ වූ පිරිසක් මෙම සාදයට එක්ව ඇත.
නුගේගොඩ ආසන්නයේ එක් අයෙකුගේ නිවසේදී මෙම සාදය පවත්වා ඇත.

COMMENTS