දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසකට වැඩි වැටුපක් දෙන්න සූදානම් බව වතු හිමියෝ කියති..
Homeප්‍රවෘත්ති

වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසකට වැඩි වැටුපක් දෙන්න සූදානම් බව වතු හිමියෝ කියති..

PropellerAds

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙතින් කරන ලද ඉල්ලිම අනුව වතු කම්කරුවෙ...

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි …
බලශක්ති ඇමති වර්ජනයේ නියත පුද්ගලික ටැංකිරථ හිමියන්ට උත්තර දෙයි…ආවෙ නැතිනම් ලියාපදිංචි අවලංගුයි! නව ඉන්ධන ප්‍රවාහන කරුවන් ලියාපදිංචිය අරඹයි...
ගෝඨාභය අයින් කරන්න! වෙන කෙනෙක්ව ජනාධිපති කරන්න! එහෙම නැතිව යන්න බෑ…! චන්ද්‍රිකා යළිත් වරක් රාජපක්ෂවරුන්ට එරෙහි සටනට එළියට බහී!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙතින් කරන ලද ඉල්ලිම අනුව වතු කම්කරුවෙකුට දිනකට රු දහසකට වැඩි වැටුපක් ලබා ගත හැකි යෝජනාවලියක් වතු සමාගම් විසින් රජය වෙත ඉදිරිපත් කර ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ හේලිව් වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක අචාර්යය රොෂාන් රාජදොරේ මහතා පැවසිය.

රොෂාන් රාජදොරේ මහතා එ බැව් කියා සිටියේ හේලිස් වැවිලි සමාගම යටතේ පාලනය වන තලවකැලේ , කැලණිවැලි සහ හොරණ වැවිලි සමාගම්ලට අයත් සමාගම් වල හොදම තේ දළු නෙලන්නිය තේරිමේ තරගාවලියක් (25) දින නානුඔය රදැල්ල තේ වතුයායේ දි පැවැත්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ වසර 150 ක් පැරණි තේ කර්මාන්තයේ වතු කම්කරුන්ට එදා මෙදා ගෙවු දිනක වැටුප ඉවත් කර ඵලදායිතාව මත වතු කම්කරුවන් හට වැටුප් ගෙවන්නේ නම් දිනකට වතු කම්කරුවෙකුට දිනකට රු 1650 කට වැඩි වැටුපක් ලබා  ගැනිමට හැකි බවයි.

ඵලදායිතාව මත සකස් කරන ලද  යෝජනාවලියක් අප සමාගම් විසින් රාජය වෙත ඉදිරිපත් කර ඇති බවද රොෂාන් රාජදොරේ මහතා පැවසිය.

වතු කම්කරුවනගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු යෝජනාවලියේදි රජය සමගත් වතු වෘත්තිය සමිති සමගත් සාකච්ඡා කරන බවත්, වසර ගණනාවක සිට ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකා තේ සදහා ලැබෙන මුදල අඩුවිමත් නිෂ්පාදන මිල ඉහල යාමත් මත තේ වතු සමාගම් පාඩු ලබන බවයි.

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිමේදි ඉන් වැඩි මුදලක් වැය වන්නේ වතු කම්කරුවන්ගේ වැටුප් සදහා බවයි රොෂාන් රාජදොරේ මහාතා කියා සිටින්නේ.

හොදම තේ දළු නෙලන්නියකට දිනකට විශාල තේ දළු ප්‍රමාණයක් නෙලිය හැකි බවත්, එතුලින් ඔවුන්ගේ ආර්ථික තත්වයද ඉහල යන බවයි රොෂාන් රාජ දොර් මහතා කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසකට වැඩි වැටුපක් දෙන්න සූදානම් බව වතු හිමියෝ කියති..
වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසකට වැඩි වැටුපක් දෙන්න සූදානම් බව වතු හිමියෝ කියති..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCgCepb2g_eOEcv_OYW75OlXs1HDtLBblPGdVcLUpIAPHO3_gzogkDj5sRETFekJkL44vxpaEtMgFb3H7P87ZsQ9UCBz5NoScnkAX0WxkLdTIIVWtDjDZBszQcAYMSoP-2hH29pYN0scoc/s320/SriLanka-tea-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCgCepb2g_eOEcv_OYW75OlXs1HDtLBblPGdVcLUpIAPHO3_gzogkDj5sRETFekJkL44vxpaEtMgFb3H7P87ZsQ9UCBz5NoScnkAX0WxkLdTIIVWtDjDZBszQcAYMSoP-2hH29pYN0scoc/s72-c/SriLanka-tea-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_917.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_917.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy