සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අර්බුදය මත කිසිවෙකුට සහය නො දෙන ...
මෑතකදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක හමුවට ද ඔහු සහභාගී නොවීය.
මේ අතර වාර්තා පළ වන්නේ ඔහු ආණ්ඩුවට එක් වීම සඳහා ප්‍රබලයන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරමින් ඇති බවයි.
හිටපු ඇමති බදියුදීන්ට විරුද්දව චෝදනා ගණනාවක් එල්ල වන අතර ඒ සම්බන්දයෙන් අංශ කිහිපයකින් පරීක්‍ෂණද පැවැත්වෙයි.
COMMENTS