ස ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය මීලඟ මැතිවරණය සඳහා සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේ...
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය මීලඟ මැතිවරණය සඳහා සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.
‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් එම මැතිවරණය සදහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ දිනවල සකස් කරමින් සිටින බව ඔහු කියා සිටියේය.
අද වන විට ගැලපෙන්නේත් රට ඉල්ලන්නේත් ගෝටාභය-සජිත් සුසංයෝගය බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.

COMMENTS