හි ටපු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇමතිධූරය ධුරය දරන කාලයේදී ගම්උදා වැඩපිළිවෙළ සඳහා ප්‍රචාරක දැන්වීම් වලට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මුදල...
හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇමතිධූරය ධුරය දරන කාලයේදී ගම්උදා වැඩපිළිවෙළ සඳහා ප්‍රචාරක දැන්වීම් වලට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මුදල් ගෙවිය යුතු බවට චෝදනා එල්ල වී ඇත.
ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙස ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.
ඇමතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඊයේ දිනයේ එම සංස්ථා පරිශ්‍රයේ නිරීක්ෂණයක යෙදෙමින් චාරිකාවක යෙදෙමිනි.
සජිත් ප්‍රේමදාස මහතා ඇමති ධුරය දරද්දී ගම්උදාව වැඩසටහන වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් සඳහා රුපියල් මිලියන 103ක් රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතු ඇති බව එහි නිලධාරීන් විසින් සඳහන් කර ඇත.

COMMENTS