ර ක්ෂිත බන්ධනාගාර ගත කරන ලද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වැලිකඩ ජීවිතයට හුරුවෙමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු ...
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වැලිකඩ ජීවිතයට හුරුවෙමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු රාත්‍රී කාලයේදී පමණක් නොව දිවා කල තුළදීද තමන්ට වෙන් කරන ලද සිර කුටිය තුල ගතකරමින් ඇතැයි වාර්තා වෙයි.
පැදුරක් පමණක් ඔහුට නිදා ගැනීමට ලබාදී ඇතත් මෙට්ටයක් හෝ පොරවනයක් ඉල්ලා ගෙන නැත.
පිටතින් ආහාර පාන ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරයා කටයුතු කර නැති අතර බන්ධනාගාරයෙන් දෙන ආහාර පාන ලබා ගනිමින් සිටින බවද වාර්තා වෙයි.

COMMENTS